ජනතාව සූදානම් නම් බලය ලබා ගැනීමත් ඉක්මන්

3,351 views · Published 11 January 2017 · 1:40 · Indexed 23 September 2026

Channel: Ada Derana · 2017 · News & Politics

Watch on YouTube

තමාගේ ධූර කාලයෙන් වසර දෙකක් ඉතිරිව තිබියදී නැවත ජනාධිපතිවරණයක් පැවැත්වූයේ ජාත්‍යන්තරයෙන් එල්ලවී තිබූ ප්‍රශ්නවලින් පැන යාමට නොවන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Watch More Video - http://goo.gl/2QWjSA

More from this channel