බැඩ්මින්ටන් පිටියේ සිය අණසක පතුරවන තිලිණි හෙන්දහේවා.
1,585 views · Published 3 August 2018 · 5:29 · Indexed 20 September 2026
Channel: ThePapare․com · 2018 · Sports
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිටියේ ජාතික ශූරිය ලෙස දශක ගණනාවක් සිය ආධිපත්‍ය පතුරවන්නට චන්ද්‍රිකා ද සිල්වා සමත් වුණා. නමුත් එම ආධිපත්‍ය බිඳ දමමින් ඉදිරියට ආ තිලිණි හෙන්දහේවා කාන්තා බැඩ්මින්ටන් පිටියේ සිය අණසක පතුරවන්නේ ජාතික ශූරතා 5කට හිමිකම් කියමිනුයි. බැඩ්මින්ටන් පිටියේ පෙරළි කරන මේ ශූරිය සොයා ගිය ගමනයි මේ.
More from this channel
-
23:38
DSN - 16 04 2014
-
22:31
Trinity College vs S Thomas' College - 1st Quarter
-
5:41
Carlton Super 7s - Day 2 - Part 5
-
9:04
Jehan Mubarak on working with Jonty Rhodes and second debut
-
2:19
Saracens SC Head Coach - Dinesh Weerasinghe
-
4:24
Moors SC Head Coach - Mahesh Weerasinghe
-
3:01
Match Highlights - Police SC v Air Force SC
-
8:17
Isipathana continue their high scoring spree