හම්බන්තොට, ඉක්රා ප්‍රාථමික විද්‍යාලයට නවීන බස් රථයක් ප්‍රදානය කිරීම
2,788 views · Published 25 October 2018 · 3:46 · Indexed 4 October 2026
Channel: Sajith Premadasa · 2018 · News & Politics
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක ‘සැමට සහන’ වැඩසටහන යටතේ හම්බන්තොට, ඉක්රා ප්‍රාථමික විද්‍යාලයට රුපියල් ලක්ෂ 38 ක් වටිනා නවීන බස් රථයක් ප්‍රදානය කිරීමේ අවස්ථාව. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මූල්‍ය දායකත්වයෙන් හා එතුමාගේ ඉල්ලීම මත පෞද්ගලික දානපතීන්ගේද මූල්‍ය පරිත්‍යාගයෙන් මෙම බස් රථය විද්‍යාලයට පරිත්‍යාග කෙරිණි. ඉක්රා ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන් 600 කට පමණ මෙමගින් ප්‍රතිලාභ හිමිවේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් සඳහා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ දායකත්වයෙන් ලබාදුන් 14 වන බස් රථය මෙය වේ.
More from this channel
-
0:31
Gam Udawa 2016 - Sarajayagama, Hambantota TVC
-
0:31
Sajith Premadasa to Inaugurate 29th Gam Udawa model village in Galle
-
0:50
Sajith Premadasa inaugurates 'Manabaranagama'. 35th Gam Udawa model village.
-
0:50
යාල ජාතික උද්‍යානයේ නව මාර්ග පද්ධතියක්.
-
0:27
Sajith Premadasa inaugurates 37th Gam Udawa village 'Sri Vibuthigama' in Anuradhapura
-
0:36
Sajith Premadasa inaugurates 'Valluvar Kottam'. 36th Gam Udawa model village.
-
0:57
Sajith Premadasa laying foundation stone for the 445th 'Gam Udawa' model village
-
0:31
Sajith Premadasa inaugurates 39th Gam Udawa village 'Siribaragama' in Hambantota