Oya Wage Kenek Ne - Chandrasena Hettiarachchi

778 views · Published 15 November 2017 · 3:35 · Indexed 22 September 2026

Channel: Music.lk - Audio · 2017 · Music

Watch on YouTube

Oya Wage Kenek Ne - Chandrasena Hettiarachchi

Download Now:
http://www.music.lk/download-oya-wage-kenek-ne-sinhala-mp3-Chandrasena-Hettiarachchi

Main : Chandrasena Hettiarachchi
Music : Dilum Nuradha
Lyrics : Ven.R Nagitha Hamuduruwo

ඔයා වාගේ කෙනෙක් නෑ තවත් හමුවෙලා
මට නෑනේ ඉඩක්වත් දුර ඉන්නම් බලා
හිත පාරා ඇස් හඩවා අතහැරියත් එදා
තනිවෙන්නම් සැගවෙන්නම් මා ඔබගෙන් සදා

කදුලැල් අතරේ මගේ දිවි ගෙවුනත්
දුක් දුන්නත් ඔබ පෙම් නොකලත්
කදුලැල් අතරේ මගේ දිවි ගෙවුනත්
දුක් දුන්නත් ඔබ පෙම් නොකලත්
මම නෑ පැතුවේ ඔබ හැර කිසිවෙක්
බැලුවත් ඔයා මා හැර වෙනතක්
බැලුවත් ඔයා මා හැර වෙනතක්

ඔයා වාගේ කෙනෙක් නෑ තවත් හමුවෙලා
මට නෑනේ ඉඩක්වත් දුර ඉන්නම් බලා
හිත පාරා ඇස් හඩවා අතහැරියත් එදා
තනිවෙන්නම් සැගවෙන්නම් මා ඔබගෙන් සදා

හිතේ දුක තිබුනත් තෙතමනේ ඇතිවත්
හැමදාමත් ඔබ ඔහුගේ උනත්
හිතේ දුක තිබුනත් තෙතමනේ ඇතිවත්
හැමදාමත් ඔබ ඔහුගේ උනත්
මට බෑ ඔබමෙන් ඉන්න වෙනතක් බලන්
යලි එන්නකෝ ඒ සෙනෙහෙ අරන්
යලි එන්නකෝ ඒ සෙනෙහෙ අරන්

ඔයා වාගේ කෙනෙක් නෑ තවත් හමුවෙලා
මට නෑනේ ඉඩක්වත් දුර ඉන්නම් බලා
හිත පාරා ඇස් හඩවා අතහැරියත් එදා
තනිවෙන්නම් සැගවෙන්නම් මා ඔබගෙන් සදා

Enjoy and keep in touch with us..

SUBSCRIBE Music.lk channel for Sri Lankan Music Requirements.
http://www.youtube.com/Musiclk2

Circle us on G+ 
http://www.google.com/+MusicLk

Like us on Facebook
http://www.facebook.com/Musiclk

Follow us
http://www.twitter.com/musiclk

Find us
http://pinterest.com/musiclk

More from this channel