වෛරයේ ගිනි දැල්ලෙන් දැවී ගිය ජීවිත

1,778 views · Published 26 December 2018 · 0:51 · Indexed 11 October 2026

Channel: Ada Derana · 2018 · News & Politics

Watch on YouTube

කුලියාපිටිය පහල පිදුම ප්‍රදේශයේ නිවසකට කිසියම් පිරිසක් විසින් පෙරේදා රාත්‍රියේ(24) සැමියි බිරිඳ හා තුන් හැවිරිදි දැරියක්ද නිවසේ සිටියදී නිවැසියන්ගේ ඇදිවත පමණක් ඉතිරිවන අයුරින් මුලූමණින්ම ගිනි තබා ඇත.


Watch More Video - http://goo.gl/2QWjSA

More from this channel