නියම ආසියානු ශූරියන් බිහිකරන්නට තිලකාගෙන් නව මෙහෙයුමක්
379 views · Published 6 October 2018 · 4:21 · Indexed 24 September 2026
Channel: ThePapare․com · 2018 · Sports
ආසියානු දැල්පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවට දිනා දෙන්න සිදු කළ මෙහෙයුමේ ප්‍රධාන පුද්ගලයා වන දැල්පන්දු පුහුණුකාරිනි තිලකා ජිනදාස මෙනවියගේ දුරකාලය 2020 වර්ෂය දක්වා දීර්ඝ කිරීමට අද (05) කටයුතු කරන ලදි. අද උදෑසන පැවති මාධ්‍ය හමුවෙන් පසුව තිලකා මෙනවිය සිය ඉදිරි සැලසුම් පිළිබඳව මෙසේ අවධාරණය කළාය.
More from this channel
-
23:38
DSN - 16 04 2014
-
22:31
Schools Rugby 2014 - Kingswood College Vs Science College - Part 2
-
44:02
Schools Rugby 2014 - Isipathana College Vs Trinity College - 2nd Half
-
24:08
DSN - 29 04 2014
-
1:51
Nick Hewson - Hongkong Rugby Captain
-
23:45
Kingswood College vs St Anthony's College - Part 2
-
1:13:24
L.E.BLAZE Memorial Trophy - Wesley College vs Kingswood College - 1st Half
-
22:32
Cup Championship - Kingswood Coolege vs St. Josephs College - Part 1