හිතුව තරම් දඟ කැවීමක් තණතිල්ලෙන් ලැබුනේ නැහැ - දිල්රුවන්

4,340 views · Published 6 November 2018 · 2:07 · Indexed 25 September 2026

Channel: ThePapare․com · 2018 · Sports

Watch on YouTube

ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු 4ක් දවාගත් ශ්‍රී ලංකාවේ දිල්රුවන් පෙරේරා තරගයේ පළමු දිනය අවසන් වීමට පසුව පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ සිය අදහස් පැවසුවා.

More from this channel