ණය වාරික ගෙවිමේ බාධාවක් නැති බව රජය කියයි

885 views · Published 22 November 2018 · 1:01 · Indexed 6 October 2026

Channel: Ada Derana · 2018 · News & Politics

Watch on YouTube

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අනෙකුත් නීතිමය ප්‍රතිපාදන අනුව ඒකාබද්ධ අරමුදලෙන් ණය වාරික ගෙවීමේ කිසිදු බාධාවක් නොමැති බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසයි.

Watch More Video - http://goo.gl/2QWjSA

More from this channel