CH&FC අනෙකුත් කණ්ඩායම් වලට අභියෝගයක් වන ලකුණු

1,288 views · Published 9 January 2018 · 4:43 · Indexed 26 September 2026

Channel: ThePapare․com · 2018 · Sports

Watch on YouTube

පසුගිය වාරයේ අවසන් ස්ථානය ලැබූ CH&FC කණ්ඩායම දස්කම් අතරට එද්දී, මහනුවර තවමත් අපරාජිතයි. CR - පොලිස්, නාවික - යුධ හමුදා ගැටුම් වලදී සිදුවූයේ මොනවාද? ඩයලොග් රග්බි ලීගයේ දෙවන වටයේ දෙවැනි සතිය ඉතා උණුසුම්.

More from this channel