සංගාව එවන්න කිව්වත් අපි ලංකාවට යැවුවේ නැහැ - රංජිත් මදුරසිංහ
3,223 views · Published 6 November 2018 · 1:54 · Indexed 29 September 2026
Channel: ThePapare․com · 2018 · Sports
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල මෙහෙයක් කළ රංගන හේරත් ඔහුගේ අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමට පෙර ඔහුගේ පාසල් කාලයේ මතකයන් අවදි කිරීම වෙනුවෙන් සුහද හමුවක් පැවැත්වුනා. ඒ හමුවේ දී ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක වගේම හිටපු තේරීම් කමිටු සාමාජිකයෙක් වන රංජිත් මදුරසිංහ මහතා තේරීම් කමිටුවක වගකීම් පිළිබඳව හා එක්තරා තරගාවලියක් අතරතුර වූ සුවිශේෂී සිදුවීමක් පිළිබඳව මෙසේ පැවසුවා. සම්පූර්ණ වීඩියෝව: https://bit.ly/2PI7gCF
More from this channel
-
24:06
DSN 16 04 2014
-
23:38
DSN - 16 04 2014
-
22:31
Schools Rugby 2014 - Kingswood College Vs Science College - Part 2
-
44:02
Schools Rugby 2014 - Isipathana College Vs Trinity College - 2nd Half
-
24:08
DSN - 29 04 2014
-
1:51
Nick Hewson - Hongkong Rugby Captain
-
45:28
St Josephs College vs DS Senanayake College - 2nd Half
-
23:45
Kingswood College vs St Anthony's College - Part 2