Time extension for journalists, media to report grievances

89 views · Published 11 April 2017 · 1:20 · Indexed 21 September 2026

Channel: Ada Derana · 2017 · News & Politics

Watch on YouTube

Time extension for journalists, media to report grievances   

මෙතෙක් වාර්තා කිරීමට නොහැකි වු යම් හිරිහැරයට ලක් වු මාධ්‍ය ආයතනයක් හෝ පුද්ගලයෙක් සිටී නම් එම අදාළ සිදුවීම සම්බන්ධයෙන් කැබිනට් අනුකාරක සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාල සීමාව මැයි මස 1 වන දා දක්වා දීර්ඝ කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

Watch More Video - http://goo.gl/2QWjSA

More from this channel