මුරලිගෙන් අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා - රංගන හේරත්

1,559 views · Published 9 November 2018 · 1:34 · Indexed 4 October 2026

Channel: ThePapare․com · 2018 · Sports

Watch on YouTube

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල මෙහෙයක් කළ රංගන හේරත් ඔහුගේ අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමට පෙර ඔහුගේ පාසල් කාලයේ මතකයන් අවදි කිරීම වෙනුවෙන් සුහද හමුවක් පැවැත්වුනා. ඒ හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් සිය ක්‍රීඩා දිවියේ ප්‍රියතම ක්‍රීඩකයින් පිළිබඳව මෙසේ අදහස් දැක්වූවා.

සම්පූර්ණ වීඩියෝව: https://bit.ly/2PI7gCF

More from this channel