Talawakelle-Lindula UC chairman and 3 others remanded

1,943 views · Published 5 June 2018 · 0:33 · Indexed 26 September 2026

Channel: Ada Derana · 2018 · News & Politics

Watch on YouTube

Four suspects including the Chairman of the Talawakelle-Lindula Urban Council who were arrested yesterday in connection with the kidnapping of a child, have been remanded until June 11. 

නුවරඑළිය, ආගරපතන ප්‍රදේශයේදී දැරියක පැහැරගෙන ගොස් මුදලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Watch More Video - http://goo.gl/2QWjSA

More from this channel