I am fully committed to safeguard national security - President

356 views · Published 26 January 2016 · 1:45 · Indexed 18 October 2026

Channel: Ada Derana · 2016 · News & Politics

Watch on YouTube

විරුසර වරප්‍රසාද කාඩිපත එළි දක්වයි

යුද්ධයෙන් ආබාධිත රණවිරුවන්, මිය ගිය රණවිරුවන් හා ඔවුන්ගේ ළඟම ඥාතීන් වෙත ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය  හදුන්වා දෙන විරුසර වරප්‍රසාද කාඩිපත එළි දැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Watch More Video - http://goo.gl/2QWjSA

More from this channel