ටෙස්ට් තරගාවලියේ දී ශුරයින් වූ ශ්‍රී ලංකාවට මොකද වුනේ? - පිටියේ කතා
1,902 views · Published 3 August 2018 · 22:47 · Indexed 22 September 2026
Channel: ThePapare․com · 2018 · Sports
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම දඹුල්ලේ දී පැවති පළමු එක්දින තරග දෙකම පරාජය වුනා. එහෙම වුනේ කොහොමද? ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම පරාජය කළේ කොහොමද? ඉන්දීය යොවුන් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මොකද වුනේ? ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර මෙවර පිටියේ කතා තුලින් ඔබ හමුවට.
More from this channel
-
23:38
DSN - 16 04 2014
-
44:02
Schools Rugby 2014 - Isipathana College Vs Trinity College - 2nd Half
-
1:13:24
L.E.BLAZE Memorial Trophy - Wesley College vs Kingswood College - 1st Half
-
22:32
Cup Championship - Kingswood Coolege vs St. Josephs College - Part 1
-
9:14
Week 6 - Video Round up - Singer Schools Rugby League 2014 - by Shanaka Amarasinghe
-
22:31
Trinity College vs S Thomas' College - 1st Quarter
-
5:41
Carlton Super 7s - Day 2 - Part 5
-
8:58
Fazil Marija is my role model says ‘Dulaj Perera’