Lawyer demands Gammanpila’s arrest for defrauding foreign investor

589 views · Published 21 January 2016 · 0:42 · Indexed 31 October 2026

Channel: Ada Derana · 2016 · News & Politics

Watch on YouTube

Lawyer demands Gammanpila’s arrest for defrauding foreign investor


බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර වල සිදුවූ අක්‍රමිකතා ගැන හැකිනම් තමන් සමග විවාදයකට එන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට අභියෝග කරන බව බ්‍රයන් ෂෙඩික් මහතාගේ ඇටෝර්නි බලකරු ලසිත පෙරේරා මහතා පවසයි.

More from this channel