කුණු කරත්තෙන් රැස්වීමට ආපු නගරාධිපති

270 views · Published 11 October 2018 · 0:38 · Indexed 5 October 2026

Channel: Ada Derana · 2018 · News & Politics

Watch on YouTube

වවුනියාව,නගර සභා නගරාධිපති ඊ.ගෞතමන් නගර සභා කුණු ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් රථයේ නැගී වවුනියාව දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ රැස්වීමට අද(11) සහභාගි විය. 

Watch More Video - http://goo.gl/2QWjSA

More from this channel