DIG නාලක ද සිල්වා යලි රිමාන්ඩ් - Hiru News

2,115 views · Published 5 December 2018 · 0:41 · Indexed 9 October 2026

Channel: Hiru News · 2018 · News & Politics

Watch on YouTube

ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ මස 11 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එදිනට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සිදුකළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ද ලබාදීමට කටයුතු කරන බවයි කොටුව මහේස්ත්‍රාත්වරයා දැනුම්දුන්නේ.

එමෙන්ම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා ද ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
Subscribe now : https://goo.gl/XQSvGv
Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial
Hiru News Sri Lanka's Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook: https://www.fb.com/hirunews
Follow us via Tweeter: https://twitter.com/hirunews
Follow us via G+: https://google.com/+HirunewsL
Subscribe Now:  https://www.youtube.com/user/hirunews

More from this channel