මේකෙන් වැටෙන්න බැහැ, ඊළඟ තරගාවලියට සූදානම් විය යුතුයි - මුතූ
2,700 views · Published 2 September 2018 · 2:10 · Indexed 21 September 2026
Channel: ThePapare․com · 2018 · Sports
2018 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ පදක්කම් සිහිනය අවාසනාවන්ත ලෙස ඊයේ (01) බොඳවී ගියේ ශ්‍රී ලාංකික පදක්කම් බලාපොරොත්තු ද සුනුවිසුනු කරමිනි. කෙසේ නමුත් කණ්ඩායම් නායක සුදර්ශණ මුතුතන්ත්‍රි සිය කණ්ඩායම පිළිබඳව ධනාත්මක ආකල්පයක පසුවන අතර තරගාවලිය අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.
More from this channel
-
23:38
DSN - 16 04 2014
-
44:02
Schools Rugby 2014 - Isipathana College Vs Trinity College - 2nd Half
-
22:32
Cup Championship - Kingswood Coolege vs St. Josephs College - Part 1
-
22:31
Trinity College vs S Thomas' College - 1st Quarter
-
5:41
Carlton Super 7s - Day 2 - Part 5
-
0:20
Shanaka Amarasinghe
-
9:04
Jehan Mubarak on working with Jonty Rhodes and second debut
-
2:19
Saracens SC Head Coach - Dinesh Weerasinghe