Bandula Gunawardena seeks clarification from PM

2,847 views · Published 4 April 2017 · 3:07 · Indexed 20 September 2026

Channel: Ada Derana · 2017 · News & Politics

Watch on YouTube

The Joint Opposition Tuesday urged the Prime Minister to prove allegations he made against the former President about the country of being stuck in a debt trap due to loans that were obtained during the previous regime. 

අගමැතිගෙන් පැහැදිලි පිළිතුරක් ඉල්ලයි

මහින්ද රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද ණය මුදල් හේතුවෙන් රට තුළ දැවැන්ත ආර්ථික අර්බූදයක් නිර්මාණය වී ඇතැයි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රටේ වගකිව යුතු අයෙක් වශයෙන් සංඛ්‍යා දත්ත සහිතව අගමැතිවරයා රටට පිළිතුරක් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්තු බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Watch More Video - http://goo.gl/2QWjSA

More from this channel