Ranminithenna Cinema Village & Back to Galle [ Suriyakanda & Udawalawa Motorcycle Tour E05 ]
527 views · Published 27 March 2018 · 3:23 · Indexed 25 September 2026
Channel: Shyan Nilanjana · 2018 · Travel & Events
ඔන්න මගේ තවත් එක tour එකක ලස්සන අවසානයක් ඉතින් අපි උඩවලව ගිහින් ඊට පස්සේ රන්මිනිතැන්න cinema village එක බලන්න ආව. ඉතින් හරි ලස්සන තැනක් ඔයාලට video එක බැලුවම එක පේනවා. ඉතින් මගේ තවත් ලස්සන motorcycle tour එකකින් අපි ආයෙත් හම්බවෙමු. ඉතින් ඔයාලට මගේ video එකක් දාපු ගමන් දැන ගන්න නම් follow කරන්න මගේ social media pages මම links යටින් දාල තිනවා. Social media links Facebook https://www.facebook.com/snvlogslk/ Instagram https://www.instagram.com/snvlogslk/ Twitter https://twitter.com/Ths_nilanjana Music - Rival x Cadmium - Fight For Me (feat. Chris Linton & Veronica Bravo)