Sinhawalokanaya - 18 | Kiribathgoda Gnanananda Thero | Shraddha TV | 2018 - 10 - 06

2,832 views · Published 23 October 2018 · 2:09:33 · Indexed 5 October 2026

Channel: Mahamevnawa · 2018 · Education

Watch on YouTube

සතියේ සෑම සෙනසුරාදාවක ම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුලින් සජීවීව විකාශය වන සිංහාවලෝකනය ධර්ම සාකච්ඡා මාලාවේ පහළොස්වන සාකච්ඡාව

මෙම සාකච්ඡා මාලාවේ ඒකායන අරමුණ වන්නේ වර්තමානයේ ධර්මයේ නාමයෙන් ඉස්මතුව ඇති අධර්මය මැඩලා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම ශ්‍රාවක ජනතාව වෙත සමිප කරවීමයි.

ඔබටත් සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් සහ ලක්විරු ගුවන්විදුලිය මගින් මෙම දහම් කතිකාවට සවන් දීමෙන් ඔබ නොදත් බොහෝ දෑ දැනගත හැකියි.

සිංහාවලෝකනය සියලු වැඩසටහන් - https://www.youtube.com/watch?v=mNy8NOd0kPE&list=PL3v1jNlHglNalP-Wq6r_-d0ANhGzJxbTV&index=1

Audio Link - https://mahamevnawa.lk/dhamma-discussion/sinhawalokanaya-audio-all/

Visit our Website -  http://mahamevnawa.lk/

More from this channel