නාමල්ටයි, නාලකටයි රට යන්න තහනම් - Hiru News
2,349 views · Published 8 October 2018 · 1:15 · Indexed 25 September 2026
Channel: Hiru News · 2018 · News & Politics
ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට විදෙස් ගතවීම වලක්වාමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (08) නියෝගයක් නිකුත් කළා. ඒ අධිකරණ නියෝගයකට අනුව මොවුන් දෙදෙනාට අද (08) දිනයේ අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදීයි. එමෙන්ම මොවුන් දෙදෙනාගේ කට හඩ පරීක්ෂණ වාර්තා කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරිය රජයේ රස පරීක්ෂක වෙත නියෝග කර තිබෙනවා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://www.fb.com/hirunews Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://google.com/+HirunewsL Subscribe Now: https://www.youtube.com/user/hirunews
More from this channel
-
1:39
හඳුනා නොගත් රෝගවලින් දුක් විඳින එකම පවුලේ දියණියෝ - Hiru News
-
1:16
පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය - අද 6.55ට - Hiru News
-
2:17
ඥාණසාර හිමිගේ අභියාචනය සලකා බැලීමේ තීන්දුව අනිද්දා - Hiru News
-
2:09
පෙබරවාරි 10 ජනතාව තෝරාගත්තේ හිටපු ජනපති බව සුසිල් කියයි - Hiru News
-
2:18
පාන් ගෙඩියක මිල ඉහළට - Hiru News
-
2:09
152 වන පොලිස් දිනය සැමරේ - Hiru News
-
1:29
20 අභියෝගයට ලක් කරමින් ගම්මන්පිලගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් - Hiru News
-
2:22
ෂෙහාන් සේමසිංහට එරෙහිව නීතිමය පියවර ගන්නවා - මුජිබර්