ඉබ්බෝ කඩපු හොරෙක් - CCTV දර්ශන ​සහිතයි

611 views · Published 31 December 2018 · 1:21 · Indexed 5 October 2026

Channel: Ada Derana · 2018 · News & Politics

Watch on YouTube

හලාවත පොලිස් වසමට අයත් කුමාරකට්ටුව හා මණ්ඩලාන ප්‍රදේශවල පිහිටි වෙළද සැල් තුනකට අද(31) අළුයම් කාලයේදී ඇතුළු වූ පුද්ගලයෙකු එම වෙළදසැල් තුළ තිබු මුදල් සොරා ගෙන යාමක් සම්බන්ධයෙන් හලාවත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Watch More Video - http://goo.gl/2QWjSA

More from this channel