"පොලිස් කණ්ඩායම අපිට ලොකු අභියෝගයක් එල්ල කළා" - සුදම් සූරියාරච්චි

801 views · Published 23 December 2018 · 1:03 · Indexed 30 September 2026

Channel: ThePapare․com · 2018 · Sports

Watch on YouTube

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයෙන් ලකුණු 29-24 ලෙස තියුණු ජයක් ලබාගත් CH & FC කණ්ඩායමේ සුදම් සූරියාරච්චි ThePapare.com වෙත අදහස් දක්වයි 

#ThePapareRugby #DialogRugby

More from this channel