Some Colombo schools maintain a racist policy- CBK

885 views · Published 26 January 2016 · 1:42 · Indexed 26 October 2026

Channel: Ada Derana · 2016 · News & Politics

Watch on YouTube

Some Colombo schools maintain a racist policy, says Chandrika Bandaranaike.

ව්‍යවස්ථා ගෙනාපු පළියට ස්ථීරසාර සාමය ඇති වෙන්නෑ

යුද්ධය නිම කළ පමණින් හෝ ව්‍යවස්ථා ගෙන ආ පමණින් රට තුළ ස්ථීරසාර සාමයක් ඇති නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  මැතිණිය ප්‍රකාශකරයි

Watch More Video - http://goo.gl/2QWjSA

More from this channel