නවකයින් හා අත්දැකීම් සපිරුණු ක්‍රීඩකයින් එකතුවකගේ නවාතැන - CCC 2018/19 Preview

576 views · Published 11 December 2018 · 1:34 · Indexed 6 October 2026

Channel: ThePapare․com · 2018 · Sports

Watch on YouTube

පසුගිය වසරේ පැවැත්වුණු ශ්‍රී ලංකා පළමු පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සිව්දින තරග රටාවේ සුපිරි 8 දෙනාගේ තරග වටය දක්වා පැමිණි කොළඹ ක්‍රිකට් සමාජය පසුගියවර තරගාවලියට සාපේක්ෂව වැඩිදෙයක් සිදුකිරීම වෙනුවෙන් මෙවර සැදී පැහැදී සිටින්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ/කරන තරුණ ක්‍රීඩකයින් හා අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සවියක් කරගෙනයි. ඔවුන් මෙවර තරගාවලියට සූදානම් වන්නේ කෙසේද? මේ ඔවුන් සොයා ThePapare.com කණ්ඩායම ගිය ගමන.

More from this channel