ස්වර්ණ ප්‍රාකාර පූජාව - සේරුවිල රජමහා විහාරය
1,107 views · Published 15 September 2015 · 27:22 · Indexed 20 September 2026
Channel: Mahamevnawa · 2015 · People & Blogs
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2014 මැයි මස 14 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති සදහම් වැඩසටහනේදී සේරුවිල රන්වැට විවෘත කිරීමේ පින්කම ගැන කළ විස්තරය