හිමිවුණු දේ රැකගන්නට වෙරදරන | SCC 2018/19 Preview

575 views · Published 14 December 2018 · 3:07 · Indexed 18 October 2026

Channel: ThePapare․com · 2018 · Sports

Watch on YouTube

පසුගිය වසරේ පැවැත්වුණු ශ්‍රී ලංකා පළමු පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සිව්දින තරග රටාවේ අනුශූරතාවය හා එක්දින තරග රටාවේ ශූරතාවය දිනාගත් සිංහල ක්‍රීඩා සමාජය හිමිවුණු තැන් රැකගෙනම හා අහිමි වූ ශූරතාවය දිනාගැනීම වෙනුවෙන් සූදානම් වන ආකාරය පිළිබඳව සොයා බැලීමට Thepapare.con කණ්ඩායම මෙසේ ඔවුන්ගේ ඉදිරියට ගියා.

More from this channel