මම දන්නේ නැහැ මොන පලිගැනීමක් ද මේ කියලා - නිමාලි

3,618 views · Published 27 August 2018 · 2:03 · Indexed 27 September 2026

Channel: ThePapare․com · 2018 · Sports

Watch on YouTube

මීටර් 800 ධාවන ශූරී නිමාලි ලේකම්ගේ ආසියානු ක්‍රීඩා උළෙලේ මූලික වටයේ තරග සඳහා අද (27) සහභාගී වූ නමුත් එහි දී ඇයට අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුනා. කෙසේ හෝ ඇයගේ පුහුණුකරුට මෙම තරගාවලිය සඳහා ඇය සමඟ පිටත් වීමට නොහැකි වූ අතර ඉසව්ව අවසානයේ ඇය ඉතා හැඟීම් බරව පවසා සිටියේ සිය පුහුණුකරු සිටියා නම් මීට වඩා දක්ෂතාවයක් ඇයට දක්වන්නට හැකි වනු ඇති බවයි.

More from this channel