SSC තණතීරුවත් දඟයින්ටම යයිද? - පිටියේ කතා

1,304 views · Published 19 November 2018 · 20:21 · Indexed 2 October 2026

Channel: ThePapare․com · 2018 · Sports

Watch on YouTube

ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරග දෙකම පරාජය වුවත් පළමු තරගයට සාපේක්ෂව දෙවන තරගයේ දී ශ්‍රී ලංකාව යම් පිබිදීමක් පෙන්නුම් කළා. එංගලන්ත පසුපෙළ පිතිකරුවන්ගෙන් අපට ලබා ගන්නට තිබෙන ආදර්ශ මොනවාද, බටහිර ඉන්දීය කොදෙව් දුපතේ පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මොකද වුනේ ? හා වෙළඳසේවා ක්‍රිකට් පිටියේ තතු ඇතුළු ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු එකම තැනකින් දැන ගන්න ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.

More from this channel