හිග වැටුප් ගන්න ආ හැටි - Hiru News
1,397 views · Published 12 December 2018 · 0:40 · Indexed 10 October 2026
Channel: Hiru News · 2018 · News & Politics
හිග අතිකාල දිමනා ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඌව පළාත් සෞඛ්‍ය සේවා එකුමුතුව අද පෙරවරුවේ ඌව පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වී අනතුරුව ඉබියතුරු කඩා ඌව පළාත් සභාවට ඇතුළු වුණා. පසුව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා සමඟ සාකච්ඡා පැවැත්වුවත් එයද අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් විරෝධය පා විසිර ගියා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk
More from this channel
-
0:53
පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය - අද 9.55ට - Hiru News
-
1:39
හඳුනා නොගත් රෝගවලින් දුක් විඳින එකම පවුලේ දියණියෝ - Hiru News
-
2:50
සාධාරණ මැතිවරණ පැවැත්වීමට පදනම ඇති කළා - ජනපති - Hiru News
-
5:12
පරාජයේ වගකීම, ඇමති ෆයිසර් භාර නොගනී - Hiru News
-
1:11
අගමැති ධුරය, මහින්ද භාර ගත යුතු බව වාසු කියයි - Hiru News
-
1:40
නිමාලි කඳුළු සලයි - Hiru News
-
1:16
පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය - අද 6.55ට - Hiru News
-
3:00
වාසුදේව සිහින දකිමින් සිටින බව ඇමති රාජිත කියයි - Hiru News