Sri Lanka has had enough super ministers - Dayasiri

784 views · Published 24 December 2016 · 1:28 · Indexed 20 September 2026

Channel: Ada Derana · 2016 · News & Politics

Watch on YouTube

Sri Lanka has had enough super ministers - Dayasiri

මෙරට තුළ ආයෝජන වැඩි කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු වුවද ඒ හරහා කිසිඳු පාර්ශවයකට සුපිරි බලයක් ලබාදිය යුතු නොවන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

Watch More Video - http://goo.gl/2QWjSA

More from this channel