වසරේ හොඳම වෙබ් අඩවිය ලෙස hirufm lk පිදුම් ලබයි - සමස්ත ශූරතාවයත් හිමි කර ගනී

113 views · Published 12 December 2018 · 3:29 · Indexed 25 September 2026

Channel: Hiru News · 2018 · News & Politics

Watch on YouTube

වසරේ හොඳම වෙබ් අඩවිය ලෙස hirufm lk පිදුම් ලබයි - සමස්ත ශූරතාවයත් හිමි කර ගනී
HiruFm.lk awarded best website at SLT Zero 01 awards - Overall award also secured

SLT Zero One Awards 2018 සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ හොඳම වෙබ් අඩවිය ලෙස www.hirufm.lk සම්මානයට පාත්‍ර වුණා.

සම්මාන උළෙලේ, ඩිජිටල් තාක්ෂණය භාවිත කළ හොඳම යෙදවුම හෝ සේවාව අංශයේ දෙවන ස්ථානය සඳහා වන සම්මානය හිමිකර ගත්තේ www.hirunews.lk විසින්.

හොඳම ජංගම දුරකථන මෘදුකාංගය අංශයේ දෙවන ස්ථානය හිමි සම්මානය හිරු ස්ටාර් (Hiru Star) ජංගම දුරකථන මෘදුකාංගයට හිමවූ අතර තුන්වන ස්ථානය  හිරු එෆ්.එම් (Hiru FM) ජංගම දුරකථන මෘදුකාංගයට හිමි වුණා.

එම අංශයේ ප්‍රථම ස්ථානය හිමිවුයේ වයිබර් (viber) ජංගම දුරකථන මෘදුකාංගයටයි.

මීට අමතරව එම සම්මාන උළෙලේ මාධ්‍ය සහ ප්‍රකාශන අංශයේ සමස්ත සම්මානය ද හිමි කර ගත්තේ www.hirufm.lk වීම විශේෂත්වයක්.

Subscribe now : https://goo.gl/XQSvGv
Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial
Hiru News Sri Lanka's Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook: https://www.fb.com/hirunews
Follow us via Tweeter: https://twitter.com/hirunews
Follow us via G+: https://google.com/+HirunewsL
Subscribe Now:  https://www.youtube.com/user/hirunews

More from this channel