හික්කඩුව කොරල්පරයත් විනාශවන හැඩයි Climate Change

398 views · Published 2 November 2017 · 5:36 · Indexed 5 October 2026

Channel: Voice Tube · 2017 · People & Blogs

Watch on YouTube

mpacts of Climate Change to the reefs of Sri Lanka.
A Video Documentary I did with the people who live with sea for decades
මුහුද එක්ක ආදරෙන් ජීවත් වන මිනිස්සු.අපේ රටේ ඉන්න කිමිදුම් කරුවන්.ඒත් සාමන්‍ය කිමුදුම් කරුවන් නෙමෙයි.
මේ Sir Arthur Charles Clark ගෙන් බිහි වෙච්ච පරපුර. මේ මිනුස්සු ලග තියෙන දැනුම් සම්භාරය ප්‍රයෝජනයට ගන්න තරම්
අපි තම අසමත් ....සුමේද(හොලිවූඩ් පුරවරයේ දිය යට කාමර කරණය කරන දක්ෂ කැමරා ශිල්පියෙක් ) ,මාස්ටර් නොහොත් ලෂ්මන් මේ දෙන්න විතරක් නෙමයි තව කීප දෙනක් මේ විදියට මහා මුහුදත් එක්ක ජිවත් වෙනවා
දිනෙන් දින විනාශ වෙන කොරල් පර ගැන මේ මිනිස්සුන්ට ඇත්තේ අපරිමාණ දුකක්. අපි කොච්චර දේවල් ගැන කතාකරත් කිමිදුම් කරුවන් ගැන
දන්නේ කීදෙනාද ? .ඈත මුහුදේ දිය යට ඇති විසිතුරු දේවල් ගැන දැනගන්න නම් මේ මිනිස්සුන්ගේ අත්දැකීම් අපිත් බෙදා හදා ගත යුත්යුයී.මාස්ටර් කියන විදියට ලංකාවේ කිමිදුම් කරුවන් 30000 ක් විතර ඉන්නවා.නමුත් සැබෑ කිමිදුම් කරුවන් ඉන්නේ ටික දෙනලු.අද මොවුන් පුහුණු කරුවන් ලෙස කටයුතු කරන අතර.වෙලාව ඇති හැම විටම ලංකාව වටේ ඇති මුහුදේ කිමිදෙනවා.

More from this channel