කිසිම වෙලාවක අත්හැරියේ නැහැ, එකා වගේ හිටියා - මොහොමඩ් ඉසඩීන්

510 views · Published 2 December 2018 · 0:55 · Indexed 8 October 2026

Channel: ThePapare․com · 2018 · Sports

Watch on YouTube

පසුගිය දා නිමා වුනු 2018 Vantage FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ජයග්‍රහණය කළේ යුධ හමුදා කණ්ඩායමයි. ඒ සෝන්ඩර්ස් කණ්ඩායම ගෝල 04-02ක් ලෙස පරාජය කරමින්. අවසන් තරගයේ දී වගේම තරගාවලිය පුරා වැඩිම ගෝල ගණනක් වාර්තා කළ, ඒ නිසාවෙන්ම තරගාවලියේ රන් පාවහන් යුගලය පවා දිනා ගත් මොහොමඩ් ඉසඩීන් තරගයෙන් පස්සේ ThePapare.com සමඟ අදහස් බෙදා ගත්තේ මෙහෙමයි.

More from this channel