යූත් ඔලිම්පික් පිටිය රනින් බැබළ වූ Hasini Ambalangodage

3,040 views · Published 25 October 2018 · 10:10 · Indexed 28 September 2026

Channel: ThePapare․com · 2018 · Sports

Watch on YouTube

යොවුන් ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් දිනූ පළමු රන් පදක්කම දිනා ගැනීමට 19 හැවිරිදි හසිනි අම්බලන්ගොඩගේ සමත් වූයේ මෙවර ආර්ජෙන්ටිනාවේ බුවනෝ අයර්ස් හී පැවති තරගාවලියට සහභාගී වෙමිනි. බැඩ්මින්ටන් මිශ්‍ර ජාත්‍යන්තර කණ්ඩායම් ඉසව්ව සඳහා සහභාගී වෙමින් රන් පදක්කමක් දිනා ගැනීමට ඇය සමත් විය. මේ ඇය මෙතෙක් ආ ගමන පිළිබඳ කරන දිගහැරුමයි.

#YOG2018 #SLBadminton

More from this channel