කඩුගන්නාවේ ගසක් කඩා වැටී පුද්ගලයෙකු මරුට - Hiru News

2,821 views · Published 5 October 2018 · 1:39 · Indexed 29 September 2026

Channel: Hiru News · 2018 · News & Politics

Watch on YouTube

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය හරහා ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙම ගස කඩා  වැටීම හේතුවෙන් කොළඹ නුවර මාර්ගයේ මහනුවර දෙසට දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

Subscribe now : https://goo.gl/XQSvGv
Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial
Hiru News Sri Lanka's Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook: https://www.fb.com/hirunews
Follow us via Tweeter: https://twitter.com/hirunews
Follow us via G+: https://google.com/+HirunewsL
Subscribe Now:  https://www.youtube.com/user/hirunews

More from this channel