RED MARK EP2 (සාතන්ගේ අඩවිය දෙවන කොටස)
3,343 views · Published 22 March 2014 · 20:29 · Indexed 10 October 2026
Channel: SL VLOG · 2014 · News & Politics
2007 වර්ෂයේ මුලූ ඉතාලියම සසල කල පුවතක් බවට පත්වුයේ 26 හැවිරිදි කියරා පොජ්ජේ ඝතනයි. මෙහි ප්රදාන සැකය මෙන්ම ලැබුන සියලුම සාක්ෂි ඇයගේ පෙම්වතා වන 24 හැවිරිදි අල්බර්තෝ වෙතට යොමු උවද ඔහු ඝාතකයා ලෙස තීරණය කිරීමට තරම් ඒ සියල්ල නොඋනා මෙමෙ සිදු වීම සිදු වී දැනට වසර 7 ක් ගත වුවද කියරා පොජ්ජි ඝාතනය තවමත් අබිරහසක් RED MARK විශේෂාංගයෙන් මෙවර දිග හැරෙනුයේ කියරා පොජ්ජි ඝාතනයේ මෙතෙක් හෙළි වූ කතාවයි