RED MARK EP 3 සාතන්ගේ අඩවිය 3 වන කොටස (American serial Killers )
2,058 views · Published 27 March 2014 · 13:01 · Indexed 18 October 2026
Channel: SL VLOG · 2014 · News & Politics
ඇමරිකානු අපරාධ ඉතිහාසය තුල කතාබහට ලක්වූ තවත් අමානුෂික ඝාතකයින් පස්දෙනෙකු පිළිබඳව තොරතුරු RED MARK වැඩසටහනේ තුන් වන කොටසට ඇතුලත් වනවා.මෙහි ඇති විශේෂත්වය වන්නේ ඇමරිකානු අපරාධ ඉතිහාසය තුල හමුවන කාන්තා අපරාධකරුවන් පිළිබඳවද තොරතුරු ඇතුලත් වීමයි.