බැඳුම්කර වාර්තාවේ පිටපත් රවී ඉල්ලයි

12 views · Published 8 January 2018 · 1:55 · Indexed 23 September 2026

Channel: Voice Tube · 2018 · People & Blogs

Watch on YouTube

බැඳුම්කර කොමිසමේ වාර්තාවෙහි පිටපතක් තමාට ලබාදෙන්නැයි ඉල්ලා හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා  (8)  ජනාධිපති කාර්යාලයට පැමිණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලූම් පතක් භාරදුන්නේය.
 බැඳුම්කර කොමිසමේ වාර්තාවක් ඉල්ලා සිටින බව ඔහු පැවසීය. මහ බැංකුව හෝ වාණිජ බැංකු තිබුණේ තමා යටතේ නොවන බව ද ඔහු ප‍්‍රකාශ කළේය.

More from this channel