චාමර සම්පත් දසනායක තවත් වරක් උම්බෑ කියයි!
539 views · Published 22 January 2018 · 2:42 · Indexed 23 September 2026
Channel: Voice Tube · 2018 · People & Blogs
විදුහල්පතිනියට අතවර කළ ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක තවත් වරක් උම්බෑ කියයි! කැෆේ සංවිධානයේ ලොක්කා කීර්ති තෙන්නකෝන් බොරු කියන බිස්නස් කාරයෙක්. මම එයාව දණ ගැහුවේ නෑ. එයා මට වැන්දා. කීර්ති කියන්නේ උමා ඔය විකුණන එක්කෙනෙක්. චාමර කියයි. ප්‍ශ්නය - එයා ඔබතුමාගේ නම කිව්වේ නෑ නේ? චාමර උත්තරය - එයා මගේ නම කිව්වේ නැති වුනාට මම එකේ වගකීම ගන්නවා. කීර්ති ගහන ලියුම් එච්චර ගණන් ගන්න ඕන නෑ. කීර්ති කියන්නේ හම්බකරන ව්‍යාපාරයක් කරන කෙනෙක්. සම්පූර්ණ විඩියෝව
More from this channel
-
7:32
මොරගහකන්ද ජලාශයේ නොවිසිදුනු ගැටළු - මන්ත්‍රිනී රෝහිනී කතාකරයි
-
10:47
රනිල් බැදුම්කර මගඩිය යටගහන්න හදපු හැටි
-
1:55
බැඳුම්කර වාර්තාවේ පිටපත් රවී ඉල්ලයි
-
1:12
විවාදය කඩාකප්පල් කරන්න කලින්ම සුදානම් වෙලා ඇවිල්ල තියෙන්නේ - රාජිත
-
1:22
පාලමට සෝභිත හිමිගේ නම දැම්මට සරත් විජේසුරියට කුණුහරපෙන් බැනලා
-
3:11
ගුරු දණගැස්වීම මැද තිර නාටක
-
5:07
ගොඩක් අය හිතන් ඉන්නේ මහින්ද යුද්දේ කරා කියල - මේජර් හසිත්
-
3:24
ජවිපෙ ජයග්‍රහණය වෙනුවෙන් විශාල පිරිසක් කැපවුණා