' මහින්දගේ හොර ආණ්ඩුව ජාත්‍යන්තරය පිළි ගන්නේ නැහැ' -මංගල

2,227 views · Published 4 November 2018 · 4:38 · Indexed 1 October 2026

Channel: Voice Tube · 2018 · News & Politics

Watch on YouTube

පාර්ලිමේන්තුව රැස් කරනා ඕනෑම මොහොතක මන්ත්‍රී 118ක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් සැදීමට තම පක්ෂය සුදානම් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අද(04) මාතර නගරයේදී පැවති විරෝදතාවයකට එක් වෙමින් හෙතෙම මේ බව අවධාරණය කළේය.

කථානායකතුමා හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් අතර පැවති හමුවට අග්‍රමාත්‍යවරයා හා විපක්‍ෂනායකවරයා සහභාගී නොවුනේ ආරක්‍ෂිත හේතුන් මත බව ප්‍රකාශ කල අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා නිල නිවේදන නිකුත් කරමින් කුමන්ත්‍රණ හොර ආණ්ඩුව පිළිනොගන්නා බව ප්‍රකාශ කර ඇති බවද සඳහන් කර සිටියේය.

More from this channel