මොනරාගල වැසිකිලි නැති නිවාස 25000ට වහාම වැසිකිලි හදලා දෙන්න - මංගලගෙන් නියෝගයක්
99 views · Published 19 June 2018 · 0:43 · Indexed 23 September 2026
Channel: Voice Tube · 2018 · News & Politics
මොනරාගල පවුල් 25,000කට වැසිකිළි නෑ මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 25,000කට වැසිකිළි පහසුකම් නොමැති බව මුදල් අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. ඒ අමාත්‍යවරයා අද (18දා) මොනරාගල දිස්ත්‍රික්කයේ කළ සංචාරකයදීය. මොනරාගල දිස්ත්‍රික් ජනතාවගේ වැසිකිළි ගැටලුව මාස 2කින් විසඳීම සඳහා රුපියල් මිලියන 500ක් ලබාදීමටත් අමාත්‍යවරයා මෙහිදී පොරොන්දු වී තිබේ. යුද්ධයට එක්වූ ත්‍රිවිධ හමුදාව ඉදිරියේදී සංවර්ධන සංග්‍රාමයට එක්වෙන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. ඉදිරියේදී මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වීමට නියමිත ගම්පෙරළිය වැඩසටහනට පෙරාතුව අමාත්‍යවරයා මෙසේ එම දිස්ත්‍රික්කයේ සංචාරයකට එක්විය.
More from this channel
-
7:32
මොරගහකන්ද ජලාශයේ නොවිසිදුනු ගැටළු - මන්ත්‍රිනී රෝහිනී කතාකරයි
-
10:47
රනිල් බැදුම්කර මගඩිය යටගහන්න හදපු හැටි
-
1:55
බැඳුම්කර වාර්තාවේ පිටපත් රවී ඉල්ලයි
-
1:12
විවාදය කඩාකප්පල් කරන්න කලින්ම සුදානම් වෙලා ඇවිල්ල තියෙන්නේ - රාජිත
-
1:22
පාලමට සෝභිත හිමිගේ නම දැම්මට සරත් විජේසුරියට කුණුහරපෙන් බැනලා
-
2:42
චාමර සම්පත් දසනායක තවත් වරක් උම්බෑ කියයි!
-
3:11
ගුරු දණගැස්වීම මැද තිර නාටක
-
5:07
ගොඩක් අය හිතන් ඉන්නේ මහින්ද යුද්දේ කරා කියල - මේජර් හසිත්