සුමන්තිරන් නොකී කතා කියමින් විමලේ ජාතිවාදය වපුරයි
145 views · Published 8 May 2018 · 2:11 · Indexed 23 September 2026
Channel: Voice Tube · 2018 · News & Politics
උතුරු නැගෙනහිර පන්සල් තැනීම තහනම් කරන ලෙස ඇතැම් මාධ්‍ය වාර්තා කළ පුවත් සත්‍යයෙන් තොර බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ තමා මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් විකෘති කරමින් මෙසේ පළකොට ඇති බවයි. වගකීමක් ඇතිව පුවත් ගෙනන ලංකාවේ එකම යුටියුබ් නාලිකාව මෙන්න අපේ සයිට් එක https://voicetube.lk/ 2018
More from this channel
-
7:32
මොරගහකන්ද ජලාශයේ නොවිසිදුනු ගැටළු - මන්ත්‍රිනී රෝහිනී කතාකරයි
-
10:47
රනිල් බැදුම්කර මගඩිය යටගහන්න හදපු හැටි
-
1:55
බැඳුම්කර වාර්තාවේ පිටපත් රවී ඉල්ලයි
-
1:12
විවාදය කඩාකප්පල් කරන්න කලින්ම සුදානම් වෙලා ඇවිල්ල තියෙන්නේ - රාජිත
-
1:22
පාලමට සෝභිත හිමිගේ නම දැම්මට සරත් විජේසුරියට කුණුහරපෙන් බැනලා
-
2:42
චාමර සම්පත් දසනායක තවත් වරක් උම්බෑ කියයි!
-
3:11
ගුරු දණගැස්වීම මැද තිර නාටක
-
5:07
ගොඩක් අය හිතන් ඉන්නේ මහින්ද යුද්දේ කරා කියල - මේජර් හසිත්