Pembara (පෙම්බරා) - Nadeesha Randi - MEntertainments
1,563 views · Published 29 October 2014 · 3:38 · Indexed 5 October 2026
Channel: M Entertainments · 2014 · Music
පෙම්බරා (Pembara) Nadeesha Randi Vocals: Nadeesha Randi Music: Romesh Sugathapala Lyrics: Madushani Sarukkali ♪ Song Lyrics: පෙම්බරා අහසේ සඳ තරු හොරා පෙම් හිතේ සැරි සරා මල් හිනේ හැඩ කරා යා වෙවී හිත පුරා නෙතු ඉමේ දඟ කරා මාගේ හීනේ කුමරා ඔයා... නිල් දෑස දෑලේ මල් හීන මල් හී ද විද්දේ මට නම් නොතේරේ මගේ පෙමිබරා... හද ගැහෙන ආලේ තනියෙන්ම විනදේ හිත හීන බැඳුනේ පෙම පිවිතුරා... යා වෙවී හිත පුරා නෙතු ඉමේ දඟ කරා මාගේ හීනේ කුමරා ඔයා... කිරි කෝඩු බාලේ මතකේ ඇඳෙන්නේ මං තාම අඳුරේ කෝ සඳසරා හිත බැන්ද ආලේ මං තාමත්ම වින්දේ මගේ හීන නගරේ නුඹ කින්නරා යා වෙවී හිත පුරා නෙතු ඉඹේ දඟ කරා මාගේ හීනේ කුමරා ඔයා පෙම්බරා අහසේ සඳ තරු හොරා පෙම් හිතේ සැරි සරා මල් හිනේ හැඩ කරා යා වෙවී හිත පුරා නෙතු ඉමේ දඟ කරා මාගේ හීනේ කුමරා ඔයා... ✅Subscribe to watch more: youtube.com/user/MEntertainmentsPL?sub_confirmation=1 Follow us🔗 ▶Facebook - https://www.facebook.com/mentertainments ▶Instagram - https://www.instagram.com/MEntertainments.lk ▶Twitter - https://twitter.com/MEntertainments ▶TikTok - https://www.tiktok.com/@mentertainments.lk ▶Website : http://me.lk Enjoy and stay connected with us! © 2014 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. #nadeesharandi #pembara #mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs
More from this channel
-
2:48
Warshawe (වර්ශාවේ) - Chaminda Samaranayake | Sinhala Song
-
3:44
Dayadaya (දායාදය) - Primal Liyanage - Official Music Video
-
3:05
Deneth Piya (දෙනෙත් පියා) - Lasitha Perera | Sinhala Song
-
4:18
Mal Samaye (මල් සමයේ) - Upula Madhushanka - Official Music Audio
-
3:20
Sunday - Jagath Karunajeewa
-
3:52
Mata Daranna Beri (මට දරන්න බැරි) | Nishantha Pradeep | Ajith Kumarasiri | Nishantha Pradeep
-
4:31
Katta Kala (කට්ට කාලා) - Duminda Bandara - Official Music Audio
-
4:07
Aicha - Nimesh Chocolete - MEntertainements