Katta Kala (කට්ට කාලා) - Duminda Bandara - Official Music Audio
1,947 views · Published 14 March 2014 · 4:31 · Indexed 27 September 2026
Channel: M Entertainments · 2014 · Music
Katta Kalaperformed by Duminda Bandara | Sinhala Songs | Sinhala Sindu | Sri Lanka 🇱🇰 Vocals: Duminda Bandara ♪ Song Lyrics: කට්ට කල මුට්ට බාලා පිස්සු නැටුව කාලේ තට්ටේ බාලා ඩෙනිම ඉරලා ඇදගෙන මහා පාරේ බයිසිකලෙන් තෝරන් බැදලා පැදගෙන හද පානේ අපි නිදා ගත්තේ තට්ටු දෙකේ බස් යන මහා පාරේ කට්ට කල මුට්ට බාලා පිස්සු නැටුව කාලේ තට්ටේ බාලා ඩෙනිම ඉරලා ඇදගෙන මහා පාරේ රෙස්ලින් බල බල ඉදිද්දී ජෝන් සීනා වාගේ අම්ම එද්දී පොත අරගෙන පාඩම් මැද සාලේ අපි කලා කකා රේල් පාරේ ඇවිදන් ගිය කාලේ මට මතක් වෙද්දී යන්න හිතෙයි ආයෙත් ඉස්කෝලේ ආයෙත් ඉස්කෝලේ මට ආයෙත් ඉස්කෝලේ කට්ට කල මුට්ට බාලා පිස්සු නැටුව කාලේ තට්ටේ බාලා ඩෙනිම ඉරලා ඇගෙන මහා පාරේ දතක් දාලා දෙකක් දාලා වැනි වැනි මහා පාරේ කට්ටි පැනලා ගැන්සි ගැහිලා වැලක් බැහැලා ටවුමේ EMPTY පොකට් ලෙන්ශුට් ජෙල් නාගෙන ඔලුවේ මගේ කෙල්ල එද්දී ඈත තියා බෝ පැලයක් වාගේ බෝ පැලයක් වාගේ මං බෝ පැලයක් වාගේ කට්ට කල මුට්ට බාලා පිස්සු නැටුව කාලේ තට්ටේ බාලා ඩෙනිම ඉරලා ඇදගෙන මහා පාරේ බයිසිකලෙන් තෝරන් බැදලා පැදගෙන හද පානේ අපි නිදා ගත්තේ තට්ටු දෙකේ බස් යන මහා පාරේ කට්ට කල මුට්ට බාලා පිස්සු නැටුව කාලේ තට්ටේ බාලා ඩෙනිම ඉරලා ඇදගෙන මහා පාරේ ✅Subscribe to watch more: youtube.com/user/MEntertainmentsPL?sub_confirmation=1 Follow us🔗 ▶Facebook - https://www.facebook.com/mentertainments ▶Instagram - https://www.instagram.com/MEntertainments.lk ▶Twitter - https://twitter.com/MEntertainments ▶TikTok - https://www.tiktok.com/@mentertainments.lk ▶Website : http://me.lk Enjoy and stay connected with us! © 2013 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. #Kattakala #dumindabandara #mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs
More from this channel
-
2:48
Warshawe (වර්ශාවේ) - Chaminda Samaranayake | Sinhala Song
-
3:44
Dayadaya (දායාදය) - Primal Liyanage - Official Music Video
-
3:05
Deneth Piya (දෙනෙත් පියා) - Lasitha Perera | Sinhala Song
-
4:18
Mal Samaye (මල් සමයේ) - Upula Madhushanka - Official Music Audio
-
3:52
Mata Daranna Beri (මට දරන්න බැරි) | Nishantha Pradeep | Ajith Kumarasiri | Nishantha Pradeep
-
3:38
Abimananeeya Sri Lak Derane - (අභිමානනීය ශ්රී ලක් දෙරණේ) | Cricket Song
-
2:36
Sinha Sena (සිංහ සේනා) - Shachith Peiris | Sinhala Songs | Sri Lanka Cricket Song
-
0:29
Kale Ukule Thiyala - Golden Classics - Coming Soon