Sandata Thani Na (සඳට තනි නෑ) | Yasantha Ramanayaka | Ajith Perera | Buddhika Anuradha |Sinhala Song
4,313 views · Published 15 October 2013 · 3:59 · Indexed 15 October 2026
Channel: M Entertainments · 2013 · Music
සඳට තනි නෑ (Sandata Thani Naa) - performed by Yasantha Ramanayaka සඳට තනි තරු ඉන්නකල් සඳ වටේ ඉන්න මලට තනි නැ බඹරු එනකල් රොන් අරන් යන්න ඔබට තනි නෑ මං ඉන්නකල් ඔබව සනසන්න හිතට තනි නෑ ඔබ ඉන්නල්කල් ළගම දැවටෙන්න මතක පින්නේ හීන වැස්සේ තුරුළු කර ගන්න ඔබගේ හුස්මේ පුරුදු රස්නේ මාව සතපන්න කොළ බැල්මේ අයිතිකාරී ආදරේ දුන්න සුසුම් ඇති තුරු ඉඩක් දෙන නෑ ඔය තනි වෙන්න හිතක් කොතරම් කඳුළු සැළුවත් හිත හදා ගන්න හඬක් කොතරම් සුසුම් හෙළුවත් දුක නිවා ගන්න පන වගේ ළඟ ඉදන් ඔය හිත ලගම නවතින්න ජිවිතෙත් මදි ආදරේකට පැතුම් පුරවන්න සඳට තනි තරු ඉන්නකල් සඳ වටේ ඉන්න මලට තනි නැ බඹරු එනකල් රොන් අරන් යන්න ඔබට තනි නෑ මං ඉන්නකල් ඔබව සනසන්න හිතට තනි නෑ ඔබ ඉන්නල්කල් ළගම දැවටෙන්න ✅Subscribe to watch more: youtube.com/user/MEntertainmentsPL?sub_confirmation=1 Follow us🔗 ▶Facebook - https://www.facebook.com/mentertainments ▶Instagram - https://www.instagram.com/MEntertainments.lk ▶Twitter - https://twitter.com/MEntertainments ▶TikTok - https://www.tiktok.com/@mentertainments.lk ▶Website : http://me.lk Enjoy and stay connected with us! © 2013 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. #mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs
More from this channel
-
2:48
Warshawe (වර්ශාවේ) - Chaminda Samaranayake | Sinhala Song
-
3:05
Mobile Phone - Chimes of the 70's | Sinhala Song
-
3:19
Jaya Gosat Rok Wemu (ජය ගොසට රොක් වෙමු) - Child Drum | Cricket Song | Official Music Video
-
3:44
Dayadaya (දායාදය) - Primal Liyanage - Official Music Video
-
3:05
Deneth Piya (දෙනෙත් පියා) - Lasitha Perera | Sinhala Song
-
4:18
Mal Samaye (මල් සමයේ) - Upula Madhushanka - Official Music Audio
-
3:20
Sunday - Jagath Karunajeewa
-
3:52
Mata Daranna Beri (මට දරන්න බැරි) | Nishantha Pradeep | Ajith Kumarasiri | Nishantha Pradeep