Mobile Phone - Chimes of the 70's | Sinhala Song
1,238 views · Published 9 August 2013 · 3:05 · Indexed 13 October 2026
Channel: M Entertainments · 2013 · Music
Mobile Phone - Chimes of the 70's Vocals: CHIMES OF THE 70'S Music: Rukshan Karunanayake ♪ Song Lyrics අත මිට සරු නැති උනාට ගේ දොර උගසට තිබුණට කාගෙත් ළඟ මේක තියෙන්නේ බාල මහළු හැම දෙනාම ගමනක් බිමනක් යනකොට මේක අතේ නැතු නොයන්නේ SMS , MMS, dial tone, dialing tone දවස පුරා අපට ඇසෙන්නේ සමහරු සංගීතෙ අසයි ආවේ missed call කියයී siglent එක දාලා තියෙන්නේ charger එක ගෙදර කියයී Battery low වුනා කියයී SIM එක එක මාරු කරන්නේ CAMERA වක් ඇතුලේ තියේ සමහරු පිංතූර ගනී ඒවා e mail කරන්නේ කියව කියව පාරේ යයී කනේ ගහන් රිය පදවයී මාර්ග අනතුරු වැඩි වෙන්නේ Voice mail දාලා තියයී divert ring කරලා යයී ඊඉ කාලේ වගේ නොවේයිනේ ලෙඩ රෝගත් හැදෙයි කියයී ජීවිතේ අනතුරේ කියයී අපි නෑ ඒවට බය වෙන්නේ අපි නෑ ඒවට බය වෙන්නේ අත මිට සරු නැති උනාට ගේ දොර උගසට තිබුණට කාගෙත් ළඟ මේක තියෙන්නේ බාල මහළු හැම දෙනාම ගමනක් බිමනක් යනකොට මේක අතේ නැතු නොයන්නේ ✅Subscribe to watch more: youtube.com/user/MEntertainmentsPL?sub_confirmation=1 Follow us🔗 ▶Facebook - https://www.facebook.com/mentertainments ▶Instagram - https://www.instagram.com/MEntertainments.lk ▶Twitter - https://twitter.com/MEntertainments ▶TikTok - https://www.tiktok.com/@mentertainments.lk ▶Website : http://me.lk Enjoy and stay connected with us! © 2011 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. #mobilephone #CHIMESOFTHE70'S #RukshanKarunanayake #mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs
More from this channel
-
2:48
Warshawe (වර්ශාවේ) - Chaminda Samaranayake | Sinhala Song
-
3:44
Dayadaya (දායාදය) - Primal Liyanage - Official Music Video
-
3:05
Deneth Piya (දෙනෙත් පියා) - Lasitha Perera | Sinhala Song
-
4:18
Mal Samaye (මල් සමයේ) - Upula Madhushanka - Official Music Audio
-
3:20
Sunday - Jagath Karunajeewa
-
3:52
Mata Daranna Beri (මට දරන්න බැරි) | Nishantha Pradeep | Ajith Kumarasiri | Nishantha Pradeep
-
4:31
Katta Kala (කට්ට කාලා) - Duminda Bandara - Official Music Audio
-
3:56
Yanna Giye Ma Dama (යන්න ගියේ මා දමා) - Shachira Danushka