Sunday - Jagath Karunajeewa
1,288 views · Published 7 October 2013 · 3:20 · Indexed 2 October 2026
Channel: M Entertainments · 2013 · Music
Sunday - Jagath Karunajeewa | Sinhala Songs | Sinhala Sindu | Sri Lanka 🇱🇰 Vocals: JAGATH KARUNAJEEVA Music: JAGATH KARUNAJEEVA ♪ Song Lyrics: Sunday කියන්නේ නිදියන දවසක් අපේ teacher කිවුවා මතකයි දවසක් Sunday කියන්නේ නිදියන දවසක් කවුරුත් දැන් නෑ මේකත් රහසක් Keefer යානා පියාඹන දවසක් ඉඟුරු ගම්මිරිස් අඹරන දවසක් අපේ තාත්ති කියන්නේ ඒ වගේ දවසක් හබැයි Sunday කියන්නේ නිදියන දවසක් මගේ phone එකේ credit නැති වෙන දවසක් මගේ කෙල්ලන් තරහි පුපුරන දවසක් සල්ලි නෑ මේකේ සල්ලි නෑ ගොනා වහු පැටියා කිවුවත් නම්බුයි හැබැයි Sunday කියන්නෙ නිදියන දවසක් කට්ටිය හැමෝම සෙට් වෙන දවසක් සිංහ වෙස් අරන් ගොරවන දවසක් ඒ වැඩ කාරයෝ ටික ගුටි කන දවසක් හැබැයි Sunday කියන්නේ නිදියන දවසක් Sunday කියන්නේ නිදියන දවසක් අපේ teacher කිවුවා මතකයි දවසක් Sunday කියන්නේ නිදියන දවසක් කවුරුත් දැන් නෑ මේකත් රහසක් ✅Subscribe to watch more: youtube.com/user/MEntertainmentsPL?sub_confirmation=1 Follow us🔗 ▶Facebook - https://www.facebook.com/mentertainments ▶Instagram - https://www.instagram.com/MEntertainments.lk ▶Twitter - https://twitter.com/MEntertainments ▶TikTok - https://www.tiktok.com/@mentertainments.lk ▶Website : http://me.lk Enjoy and stay connected with us! © 2013 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd. #sunday #JagathKarunajeewa #mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #sinhalavideosongs
More from this channel
-
2:48
Warshawe (වර්ශාවේ) - Chaminda Samaranayake | Sinhala Song
-
3:44
Dayadaya (දායාදය) - Primal Liyanage - Official Music Video
-
3:05
Deneth Piya (දෙනෙත් පියා) - Lasitha Perera | Sinhala Song
-
4:18
Mal Samaye (මල් සමයේ) - Upula Madhushanka - Official Music Audio
-
3:52
Mata Daranna Beri (මට දරන්න බැරි) | Nishantha Pradeep | Ajith Kumarasiri | Nishantha Pradeep
-
4:31
Katta Kala (කට්ට කාලා) - Duminda Bandara - Official Music Audio
-
4:07
Aicha - Nimesh Chocolete - MEntertainements
-
3:38
Abimananeeya Sri Lak Derane - (අභිමානනීය ශ්රී ලක් දෙරණේ) | Cricket Song